අපේ රටේ ආර්ථිකය සහ රටේ සුරක්ෂිතතාව පිළිබඳව ජනාධිපතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකළා . දෙසැම්බරයෙන් පසු මෙරට සංචිත ඉහළ දමා ගැනීම පිළිබඳවත් එහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරුණා. ඉන් අනතුරුව පාර්ලිමේන්තුව ඇමතූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වාහන ආනයනයේ දී මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් ද ප්‍රශ්න කළා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.