සති අන්තයේ ආ සංචාරකයන් (VIDEO)

Share

දීර්ඝ සති අන්ත නිවාඩුවත් සමඟ ඇල්ල සහ නුවරඑළිය ප්‍රදේශවලට විශාල සංචාරකයන් පිරිසක් පැමිණ තිබෙනවා. සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය විශේෂ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News