දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවේ සිට ධාවනය වූ ලොරියක් කුරුඳුගහහැතැක්ම ප්රදේශයේදී ආරක්ෂිත වැටක ගැටී අනතුරකට ලක්ව ඇත. අනතුරින් ලොරිය ගිනිගෙන ඇති අතර, තුවාල ලැබූ තිදෙනෙකු ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
Share

Read more