බොරැල්ල සහස්පුර ප්‍රදේශයේ පසුගියදා සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලබා සිටි තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව මෙම ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව දෙදෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.