තෙත වී මිලදී ගැනීම රජය අතහැර දමා ඇති බවට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය චෝදනා කරනවා. වී මිලදී ගැනීමේ ක්‍රමවේදය කඩිනම් කළ යුතු බවයි එම සංගමය රජයෙන් ඉල්ලා සිටින්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more