වන අලි ගැටලුවට ගම්මුන් සෙවූ විසදුම (VIDEO)

Share

වන අලි ගැටලුවට තවමත් නිසි විසඳුමක් ලැබී නැති පසුබිමක ඊට විසඳුම් සොයන්නට ජනතාව ද එක් වෙමින් තිබෙනවා. ප්‍රදේශවාසීන්ගේ මූල්‍ය සහ ශ්‍රම දායකත්වයෙන් ඉදිකෙරෙන අලි වැටක් පිළිබඳ තොරතුරු අනුරාධපුර ඉහළ මොරගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News