මින්නේරිය රිය අනතුරෙන් තුවාල ලබා රෝහල් ගත කළ සංඛ්‍යාව 27 ක් දක්වා ඉහළට

Share

2025.08.12 ලන අද දින අළුයම් කාලයේ මින්නේරිය පොලිස් වසමේ පොළොන්නරුව කොළඹ ප්‍රධාන මාර්ගයේ බටුඔය පාලම අසළදී පොළොන්නරුව දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මගී ප්‍රවාහන පුද්ගලික බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බස් රථයේ හා ටිපර් රථයේ රියදුරන් දෙදෙනා ඇතුළු තුවාලකරුවන් 27 දෙනෙකු පොළොන්නරුව, හබරණ හා හිඟුරක්ගොඩ රෝහල් වලට ඇතුළත් කර තිබෙන බවයි පොලිසිය පවසා ඇත්තේ.

Read more

Local News