බන්ධනාගාර රෝහල්වලටත් හදිසි ප්‍රතිකාර ඒකකයක් (VIDEO)

Share

රැඳවියන්ගේ සෞඛ්‍ය රැකවරණය ඔවුන්ගේ අයිතිවාසිකමක් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා . බන්ධනාගාර රෝහල්වල හදිසි ප්‍රතිකාර ඒකක ආරම්භ කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඔහු මෙම අදහස් පළකළේ වැලිකඩ බන්ධනාගාරයේ පැවති උත්සවයකට එක් වෙමිනුයි.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News