පසුගිය වසරට වඩා මෙම වසරේ අලි මරණ වැඩි විය හැකියි (VIDEO)

Share

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ අලි මරණ වැඩිවීමක් සිදුවිය හැකි බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ පවසනවා. වන අලීන් දුම්රිය ගැටීම වැළැක්වීමටද පියවර රැසක් මේ වන විට ගෙන ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News