කාවන්තිස්සගේ ආරක්ෂකයාට ලැබුණු ඇගයීම (VIDEO)

Share

ජාත්‍යන්තර අලිඇතුන්ගේ දිනයට සමගාමීව පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ගල්ගමුව කාසිකොටේ කනිෂ්ඨ විද්‍යාලයේදී ඊයේ පැවැත්වුණා. මේ දිනවල වඩාත් කතාබහට ලක්වන කාවන්තිස්ස ඇතා මාර්ගය හරහා ආරක්ෂිතව මාරු කරවන සමන් කුමාර ඇගයීමට ලක් කිරීම මෙහි විශේෂත්වයක් වූවා.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News