අස්වැසුම අගෝස්තු මාසික දීමනාව අද(15) සිට ගිණුම්වලට

Share

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් අගෝස්තු මාසයට අදාළ අස්වැසුම දීමනාව අද දින (15) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ සඳහා ප්‍රතිලාභීන් 1,421,745 දෙනෙකු වෙනුවෙන් රුපියල් 11,275,973,750.00ක මුදලක් වෙන් කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News