මොණරාගල බස් රථ අනතුරක් අයෙක් මරුට (VIDEO)

Share

මොණරාගල වැලියාය ප්‍රදේශයේදී අද උදෑසන ලංගම සහ පෞද්ගලික බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් ලංගම බස් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. තවත් විසි දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News