ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගෙන් 20%ක් පමණ ගෝලීය වශයෙන් ඉහළ වටිනාකමක් හිමිකර ගෙන ඇති බව නවතම වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා. ඔවුන්ගේ තාක්ෂණික දැනුම ලොව දියුණු රටවල විශේෂ ඇගයීමට ලක්ව ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය පෙන්වා දෙන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.