ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සීඝ්‍රයෙන් ඉලක්ක සපුරා ගනිමින් සිටින බව මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක පවසනවා. ට්‍රිලියම් එක්ස්ප්‍රස් හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.