අදින් ඇරඹෙන තෙවන පාසල් වාරය

Share

2025 වසරේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා තුන්වන පාසල් වාරයේ පළමු අදියර අදින් (18) ඇරඹේ . කෙසේ වෙතත්, මුස්ලිම් පාසල් සඳහා තුන්වන වාරය ආරම්භ වන්නේ ලබන 25 වන දා සිටයි.

අධ්‍යාපන අමාත්‍යාංශයට අනුව, අද ආරම්භ වන තුන්වන වාරයේ පළමු අදියර නොවැම්බර් මස 7 වන දිනෙන් අවසන් වීමට නියමිතයි.

Read more

Local News