අධික සීතලේ අස්වැසුම දෙවන අදියරේ ලියාපදිංචි වීම සඳහා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බල ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභී විශාල පිරිසක් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පවතින අයහපත් කාලගුණයද නොතකා (18) දින අලුයම සිට දිගු පෝලිම්වල රැඳී සිටින අයුරු දක්නට ලැබී ඇති බවයි වාර්තා වන්නේ.




