CIDයට ගිය මිහින්තලේ හිමි

Share

මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පැමිණිලි දෙකක් ඉදිරිපත් කිරීම සඳහා අද (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

Read more

Local News