දිනෙන් දින ජනතා ආකර්ෂණය සියතට ගන්නා සියත ඊයේ සම්මාන රැසකින් පිදුම් ලැබුවා. ඒ Diamond Excellence සම්මාන රාත්‍රියේදී මෙරට හොඳම ප්‍රවෘත්ති විකාශය සඳහා හිමි සම්මානය දිනා ගැනීමට සියත ප්‍රවෘත්ති සමත් වීම විශේෂත්වයක්. සියත ටෙලිවැකිය ද යළිත් සම්මානයට පාත්‍ර වුණා. ඒ ඇතුළු සියත වැඩසටහන් අංශය සහ ප්‍රවෘත්ති අංශය දිනාගත් සමස්ත සම්මාන සංඛ්‍යාව 12 ක්.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Share
Read more