උතුරු නැගෙනහිර ප්‍රදේශවල මේ වනවිට හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාවගේ දෛනික කටයුතුවලට බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළේ කිසිදු ජාතිවාදී ක්‍රියාවකට අවස්ථාව ලබා දෙන්නේ නැති බවයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.