ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව අත්අඩංගුවට

Share

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා අධිකරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන්, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබුණා.

ඒ අනුව, අද උදෑසන කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය දිනවල නාරාහේන්පිට ප්‍රදේශයේදී තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් සිදු කෙරෙන පොලිස් පරීක්ෂණයක් සඳහා ඔහු අවශ්‍ය වී තිබුණා.

Read more

Local News