තැපැල් වෘත්තිය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අද තුන්වැනි දිනටත් ක්රියාත්මකයි. තැපැල් කාර්යාල වසා තිබුණද උප තැපැල් කාර්යාල විවෘතව තිබෙන බවයි වාර්තා වන්නේ. තම ගැටලු සම්බන්ධයෙන් සංදේශයක් අද ජනාධිපතිවරයා වෙත භාරදෙන බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ කැඳවුම් චින්තක බණ්ඩාර පවසනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.