ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඇතුළු සමාගම් කීපයක් සමඟ පසුගිය රජය එළඹ ඇති ගිවිසුම් හේතුවෙන් තෙල් මිල අඩු කළ නොහැකි බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more