තැපැල් වර්ජනය සිව්වන දිනටත් ක්‍රියාත්මකයි

Share

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින් විසින් ආරම්භ කර ඇති වෘත්තීය
සමිති ක්‍රියා මාර්ගය සිව්වෙනි දිනටත් ක්‍රියාත්මක විම හේතුවෙන් වතුකරයේ සේවා ලාභීන් දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙනවා.
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිලිබඳ නොදත් වතුකරයේ සේවාලාභීන් වලට පැමිණ ආපසු නිවාස කරා යන ආකාරය අද (21) උදෑසන දක්නට ලැබුණු බව‍යි සඳහන් කර ඇත්තේ.

Read more

Local News