ලස්සන නුවර අවලස්සන කරන පාරිසරික හානිය (VIDEO)

Share

ලස්සන නුවර අවලස්සන කරන බරපතළ පාරිසරික හානියක් පිළිබඳ තොරතුරු සියත ප්‍රවෘත්ති අපට වාර්තා වුණා. දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත් පූජනීය හා පෞරාණික නගරයක් වන මහනුවර කැලිකසළ ගැටලුව කාලයක සිට පවතින්නක්. ඒ අතරින් ප්‍රධාන වන්නේ ගුහාගොඩ කුණු කන්දයි. මේ තුළින් සිදුවන පාරිසරික විනාශය පිළිබඳව පසුගියදා ස්වේච්ඡා සංවිධානයක් විසින් මාධ්‍ය දැනුවත් කළා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News