දුම්රියේ පවතින අඩුපාඩු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රයේ හෙක්ටර් අප්පුහාමි අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. ඊට පිළිතුර ලබාදෙමින් විෂය භාර අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළේ නිසි සැලසුමකට අනුව ගමන් කරමින් දුම්රිය අඩුපාඩු සඳහා විසඳුම් ලබාදෙන බවයි. මේ අතර වායු විමෝචන පරීක්ෂණවලදී සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තුවේ අවධානය යොමුවුණා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.