රජය දිගින් දිගටම මුදල් අච්චු ගසමින් සිටින බවට විපක්ෂය පසුගියදා චෝදනාවක් එල්ල කළා. විපක්ෂයේ මෙම චෝදනාව රජය ප්‍රතික්ෂේප කරනු ලැබුවා. මේ අතර මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසන්නේ පවතින නීති රාමු අනුව රජයට මුදල් අච්චුගැසීමට කිසිදු හැකියාවක් නැති බවයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.