ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සැප්තැම්බර් මුල වනවිට අහෝසි කරන අතර, සංවිධානාත්මක අපරාධ සහ කුඩු ජාවාරම් මර්දනයට නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් කියයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර සංවිධානාත්මක අපරාධ සඳහා නව පනතක් සැප්තැම්බර් මුල සිට

Share
Read more