Z ලකුණු අද හෝ හෙට

Share

මෙවර විශ්ව විද්‍යාල වලට දරුවන් ඇතුළුකිරීමට අවශ්‍ය අවම කඩයිම් ලකුණු අද හෝ හෙට නිකුත් කිරීමට විශ්ව විද්‍යාලීය ප්‍රතිපාදන කොමිසම සූදානම් බවයි වාර්තා වන්නේ.

Read more

Local News