නිල නිවස තුලදී අභිරහස් ලෙස මියගිය ජේෂ්ඨ සහකාර වතු අධිකාරිවරයා

Share

හැටන් වටවල වැලිඔය වතු යායේ සේවය කරමින් සිටි ජ්‍යේෂ්ඨ සහකාර වතු අධිකාරිවරයා සිය නිල නිවසේ නාන කාමරය තුළ අභිරහස් ලෙස මියගොස් ඇති බව වටවල පොලිසිය පවසනවා.

මෙසේ අභිරහස් ලෙස මියගොස් ඇත්තේ එම වතුයායේ ජ්‍යේෂ්ඨ සහකාර වතු අධිකාරිවරයා වශයෙන් කටයුතු කළ අනවකි රිටෝ අමින් නමැති (45 හැවිරිදි) පුද්ගලයෙක්.

Read more

Local News