රෝහල තුළදී රනිල්ට අනතුරක් වේයැයි CID පැමිණිල්ලක්

Share

”රෝහල තුළදීම ඉවරයක් කරන්න පුළුවන් නම් ඒ කටයුත්ත සිද්ධ කරන්න කියලා සමාජ මාධ්‍යයේ පණිවුඩයක් යනවා” – රනිල්ගේ ජීවිතයට තර්ජනය වන අයුරින් සමාජ මාධ්‍යයේ යන පුවත ගැන ප‍රීක්ෂණයක් ඉල්ලා අද අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබේ.

Read more

Local News