විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා කඩයිම් ලකුණු නිකුත් කෙරේ

Share

2024 අ.පො.ස (උ.පෙ) විභාගයේ ප්‍රථිඵල වලට අදාළවැ විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා කඩයිම් ලකුණු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් නිකුත් කර තිබෙනවා. මෙවර සිසුන් 42,172 ට සරසවි වරම් ලැබී ඇති බව‍යි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Read more

Local News