හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පස්වරුවේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. කෙසේ වෙතත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඔහු අධිකරණයට ඉදිරිපත් කළ හැකිද යන්න අවිනිශ්චිත බවයි. අධිකරණයේ ඉල්ලීම මත ඔහුව මාර්ගගතව අධිකරණය සමඟ සම්බන්ධීකරණය කළ හැකි බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.