මාතර වෙඩි තැබීමක් – දින 5ට වෙඩි තැබීම් 4ක්(VIDEO)

Share

මාතර වෙරළ පාර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අවන්හල් හිමිකරුවෙකු ඉලක්ක කර ගනිමින් සිදුකළ මෙම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැහැ. ඒ අනුව දින පහක කාලයක් ඇතුළත සිදුවූ සිව්වන වෙඩි තැබීම මෙයයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News