රනිල් , සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට

Share

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාවකට අදාළව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, Zoom තාක්ෂණය ඔස්සේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින ඔහුට එරෙහිව පවතින නඩුකරය කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය ඉදිරියේ මේ වනවිට විභාග වෙමින් පවතින බවයි ආරංචි මාර්ග පවසන්නේ. බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරීන් විසිනුයි මෙම Zoom සම්බන්ධතාවය සලසා දී ඇත්තේ.

Read more

Local News