අද (27) උදෑසන 7.10ට පමණ කුලියාපිටිය, විල්පොළ පාලම ආසන්නයේදී පාසල් වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු තුන් දෙනෙකු මියගොස් තිබෙනවා. පොලිසිය පවසන්නේ මෙම අනතුරින් තවත් 13 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

Share
Read more