ආනයනික අර්තාපල් සහ ලොකු ළුෑණු මිල ඉහළට

Share

ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා පැවති රුපියල් 60ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 80ක් දක්වාත්, ආනයනික ලොකු ළුෑණු කිලෝවක් සඳහා පැවති රුපියල් 10ක බද්ද රුපියල් 50ක් දක්වාත් ඉහළ දමා තිබෙනවා.

Read more

Local News