කුලියාපිටියේ මාර්ග රිය අනතුරක් – සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු මරුට (VIDEO)

Share

කුලියාපිටිය විල්පොළ පාලම අසල සිදුවූ මාරක රිය අනතුරකින් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා. පාසල් වෑන් රථයක් සහ ටිපර් රථයක් මුහුණඨැ මුහුණ ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. ඉන් පාසල් ළමුන් දෙදෙනකු සහ වෑන් රථයේ රියදුරු ඇති බව පොලිසිය පවසනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News