අල්ලස් ගත් රජයේ නිලධාරීන් 4 දෙනෙකු අල්ලයි (VIDEO)

Share

අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත රාජ්‍ය නිලධාරින් කිහිප දෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරියෙකු කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදක සහායකවරයකු ග්‍රාම නිලධාරීවරියක සහ ලිපිකරුවෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News