හිටපු ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණියේ ය.
ඒ සංස්කෘතික රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් සිටියදී සිදුකළ බව කියන වාහන අවභාවිතයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි.
Share
Read more