රාජිතගේ ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට නියම වෙයි

Share

හෙට (29) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අනිවාර්යයෙන්ම පෙනී සිටින බවට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ නීතිඥවරුන් කොළඹ මහාධිකරණයට දැනුම් දී තිබෙනවා. ඒ, අධිකරණය විසින් නිකුත් කර තිබූ නොතීසියකට අනුවයි.

Read more

Local News