හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධ නීති කෘත්‍ය අධිකරණය සිදුවන අවස්ථාවේ විරෝධතාවයකට පැමිණ පිරිසක් අතරින් එක් අයෙකු එල්ල කළ ප්‍රහාරයකින් පොලිස් නිලධාරියකු තුවාල ලබා තිබෙනවා. මේ සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන වලට අදාලව එම පහරදීම සිදුකළ බව කියන හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කළුතර ප්රදේශයේදීයි.
මේ පිළිබඳ තොරතුරු පහතින් නැරඹිය හැකිය.