කුලියාපිටිය අනතුරින් දිවි අහිමි වූ සිසුන්ගේ හා වෑන් රථ රියදුරුගේ දේහයන් නිවෙස් වෙත (VIDEO)

Share

කුලියාපිටිය ප්‍රදේශයේදී සිදුවූ මාරක රිය අනතුරින් දිවි අහිමි වූ පාසල් දැරියන් දෙදෙනාගේ දේහයන් ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන වී තිබෙනවා. නොහික්මුණු ලෙස ටිපර් රථය පැදවූ රියදුරා අද අධිකරණ ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ පිළිබඳ තොරතු‍රු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News