ඇෆ්ගනිස්තානයට දරුණු භූ කම්පනයක්, මිය ගිය ගණන පන්සීය ඉක්මවයි (VIDEO)

Share

අද පෙරවරුවේ ඇෆ්ඝනිස්තානයේ දරුණු භූ කම්පනයක් සිදුව තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ වූ කම්පනයෙන් මියගිය ගණන මේ වන විට 600 ඉක්මවා ඇති බවයි තුවාල ලැබූ සංඛ්‍යාව දහසකට අධිකයි. මියගිය සහ තුවාල ලැබුවන් සංඛ්‍යාව මීට වඩා ඉහල යා හැකි බවටයි සහන කණ්ඩායම් අනතුරු අඟවා ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News