159 වන පොලිස් දිනය හෙට

Share

1866 සැප්තැම්බර් 03 වන දින ව්‍යවස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා පොලීසියේ 159 වන සංවත්සරය හෙටයි(03). “නීතිය සුරකිමු – සාම‍ය අගයමු” යන තේමාව යටතේ සංවත්සර උත්සවය පැවැත්වීමට නියමිතයි.

Read more

Local News