රුපියල් දෙදහසේ මුදල් නෝට්ටුව මේ දිනවල ආන්දෝලනයට ලක්ව ඇති මාතෘකාවක්. මහ බැංකුව සංවත්සරය වෙනුවෙන් නිකුත් කළ රුපියල් දෙදහසේ නෝට්ටු මිලියන 50ක් සංසරණයට එක් කරන බව අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසනවා. ඒ සියත ටර්නින් පොයින්ට් වැඩසටහනට එක්වෙමිනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.