සංවිධානත්මක අපරාධකරුවන්ගේ දුරකථන විශ්ලේෂණ වාර්තා ගන්නවා – රැදවුම් නියෝග තවදුරටත් (VIDEO)

Share

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන්ගේ දුරකථන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා. අධිකරණයට කරුණු වාර්තා කර රැඳවුම් නියෝග තවදුරටත් දීර්ඝ කර ගැනීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News