රෝහල් කිහිපයක ස්කෑන් යන්ත්‍ර අක්‍රීයයි (VIDEO)

Share

රෝහල් කිහිපයක CT ස්කෑන් යන්ත්‍ර සහ MRI යන්ත්‍ර අක්‍රිය වී ඇති බව වාර්තා වනවා. මේ තුළින් මතුව්ී ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුවත් කිරීමට අපේක්ෂා කරන බවයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News