පොලිස් ධජයන්ට සෙත් පැතීම අද (VIDEO)

Share

හෙටට යෙදී ඇති පොලිස් දිනයට සමගාමීව පොලිස් කොට්ඨාස ධජයන්ට සෙත් පැතීම අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ අභියසදී සිදු කෙරුණා. ඒ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරියගේ ප්‍රධානත්ව‍යෙනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News