ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 74 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා. අද පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලස්ථානයේදී සංවත්සර උත්සවය පැවැත්වෙන බවයි එහි මහලේකම් දුමින්ද දිසානායක ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more