තවත් රසායනික ද්‍රව්‍ය තොගයක් කඳානෙන් (VIDEO)

Share

මිද්දෙණිය ප්‍රදේශයෙන් හමුවූ රසායන ද්‍රව්‍ය තොගයට සමාන බවට සැක කෙරෙන තවත් රසායන ද්‍රව්‍ය තොගයක් කඳාන ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා. පානදුර නිලංග නමැති සංවිධානාත්මක අපරාධකරුගෙන් ලබා ගත් තොරතුරුවලට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News